tag:blogger.com,1999:blog-34599163.post1773246608531507460..comments2022-11-02T13:38:45.467+05:30Comments on සිත් විනිවිද: පළමු උපන්දිනේ.....෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-34599163.post-63968602494632015752011-11-27T18:38:07.245+05:302011-11-27T18:38:07.245+05:30අද තමයි මමත් මේ පැත්තේ ආවේ,උපන්දිනේට සුභ පැතුම්,. ...අද තමයි මමත් මේ පැත්තේ ආවේ,උපන්දිනේට සුභ පැතුම්,. :)සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-67260813729917766892011-11-26T01:17:56.775+05:302011-11-26T01:17:56.775+05:30ආ ආ මචෝ ඒකත් පුන්චි රසිකාවියක් නිසා එතන පොඩි කේස් ...ආ ආ මචෝ ඒකත් පුන්චි රසිකාවියක් නිසා එතන පොඩි කේස් එකක් තියෙනවා. පොඩි කොන්සා පාරක් දාගන්න පුලුවන් වෙය් වගේ. ඕකේ කමෝන් මචන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-1223729058471091452011-11-25T21:00:31.884+05:302011-11-25T21:00:31.884+05:30සුභ උපන්දිනයක් !!!!
අවුරුදකුත් ගෙවිලා ගිහින්..කාල...සුභ උපන්දිනයක් !!!!

අවුරුදකුත් ගෙවිලා ගිහින්..කාලය පුදුම ඉක්මනින් ගාලා ගෙන යනවා..මට අදවාගේ මතකයි මල් සුවදක් බ්ලොග් අඩවියේ පලවුනු පලවේනි පෝස්ට් එක....

පළවුන හැම බ්ලොග් එකක්ම් ගොඩාක් හිතට දැනේනවා...ඇත්තටම ජිවීතේ අත්දකින, එදිනදා හමුවන චරිත වචන වලට කැට් කරන හැට් හරිම අපුරු යී.... ('හිනය' කියන කවියට මන් අදටත් ගොඩාක් කැමති)..

ඉතින්, තමන්ගේ අයට ගොඩාක් අදරය කරන ඒ සිතුවිලීhttps://www.blogger.com/profile/17715293382486623223noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-1240798127515028412011-11-25T19:58:20.290+05:302011-11-25T19:58:20.290+05:30සුභම සුභ උපන් දිනයක් වේවා! තව තව හොඳට ලියන්න... අද...සුභම සුභ උපන් දිනයක් වේවා! තව තව හොඳට ලියන්න... අද ලියල තියෙන සින්දුවට මං කැමතියි... ලස්සන හොඳ තේරුමක් තියෙනවා... :) 50 වෙනි පෝස්ට් එකටත් මේ ගමන්ම සුභ පතනවා... :)Nelhttps://www.blogger.com/profile/00286963317484071128noreply@blogger.com