tag:blogger.com,1999:blog-34599163.post3780559474656382527..comments2022-11-02T13:38:45.467+05:30Comments on සිත් විනිවිද: 365 න් තවත් එක දවසක්.....෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-34599163.post-49064415597806305862011-04-07T11:13:02.662+05:302011-04-07T11:13:02.662+05:30@ ගොඩයා මල්ලි
උඹ දන්නවනෙ මල්ලි අපේ අය්යලගෙ තරම... ...@ ගොඩයා මල්ලි<br />උඹ දන්නවනෙ මල්ලි අපේ අය්යලගෙ තරම... අඩුම ගානෙ මෙහෙම ලියලවත් ඉතින් හිත හදා ගන්නව ඇරෙන්න වෙන මක්ක කරන්නද...?<br /><br />@ නිමාශා<br />සහෝදරී (අක්කද/නංගිද කියල දන්නෙ නෑ) ඔයාගෙ වචන වලට ගොඩක් ස්තුතියි... ඒවගෙන් හිත හදාගන්න එක තමයි ඉතින් කරන්න වෙන්නෙ... කවුරුත් නෑනෙ මෙහෙම දෙයක් පත්තරේක පල කරන්න....෴ මල් සුවඳක් ෴https://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-81770422975663900952011-03-20T10:54:14.669+05:302011-03-20T10:54:14.669+05:30ඔය අමුතුවෙන් දින වෙන්කරන්න ඕනේ ඒ දේවල් වලට ආදරය නො...ඔය අමුතුවෙන් දින වෙන්කරන්න ඕනේ ඒ දේවල් වලට ආදරය නොකරන, ගරු නොකරන, නොසලකන මිනිස්සු වෙනුවෙන්. උදාහරණයකට අම්මාට, තාත්තාට, ගුරුවරුන්ට නොසලකන, ගරු නොකරන උන්ට එහෙම අය අපේ ජිවිතවලට සම්බන්ධයි කියලා මතක් කරලා දෙන්නනම් ඔය දින වෙන්කිරිල්ල හොඳයි. හැබැයි එහෙම උන්ට ඔය දිනත් අවුරුද්ද ඇතුලේ තියන නිකම්ම නිකමම් දිනයක් විතරයි. එදාට සියළුම පුද සත්කාර කරලා ඉතුරු දින 364ම පිස්සු නටනවා. වතුරටත් ඒ ටිකම තමයි. අනිතිමේදි ගොඩයාhttp://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-68127209355960692262011-03-21T02:29:06.599+05:302011-03-21T02:29:06.599+05:30ගොඩයා කිව්ව කතාවටම එකගයි මම ..අම්මලාට තාත්තාලට ගරු...ගොඩයා කිව්ව කතාවටම එකගයි මම ..අම්මලාට තාත්තාලට ගරු කරන්න ආදරේ දෙන් නැති මිනිස්සුන්ට මතක් කරන දවසක් වෙලා ඔය දවස් දලා තියෙන්නේඑ වගේමයි ඔය දෙත්..අනිත් දවස් වල පාරක ජල කරාමයක් ඇරලා තිබ්බත් ගණන් නොගෙන යන මිනිස්සු මෙදාට විතරක් කරාම බදන් ඉන්නවා... කොහොම උනත් වැදගත් ලිපියක්...නිම්ශාhttp://www.blogger.com/profile/11180706438085612269noreply@blogger.com