tag:blogger.com,1999:blog-34599163.post5592676734866280653..comments2022-11-02T13:38:45.467+05:30Comments on සිත් විනිවිද: නූතන ජුදාස්ල෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-34599163.post-17440464627748087972012-01-15T02:51:49.191+05:302012-01-15T02:51:49.191+05:30ඔයාගේ මේ බ්ලොග් පොස්ට් එක නිසා මට පරණ දෙයක් මතක් උ...ඔයාගේ මේ බ්ලොග් පොස්ට් එක නිසා මට පරණ දෙයක් මතක් උනා, එක මං මෙතන සඳහන් කරන්න ලජ්ජා වෙන්නේ නෑ.. මගේ හොඳම යාලුවෙක්, ඒ යාළුවා ආදරේ කලෙත් මගේ හොඳම මිතුරියකට.. මේ දෙන්නම මගේ හොඳ යාළුවො නිසා මං මට පුළුවන් උපරිමයෙන් දෙන්නට උදව් කළා... නමුත් අන්තිමේ මේ දෙන්නම එකතු වෙලා මගේ ආදරේ පාවා දුන්නා, දැනට මං එයාව නොදැක අවුරුදු එක හමාරකටත් වැඩියි... තාම හොයනවා එයාව.. මට ඉවසගන්න බැරි ඔය තරම් උදව් කරලත් ඒ දෙන්න අපිව ashanhttps://www.blogger.com/profile/03107379017039629051noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-30480467875517802622012-01-08T13:37:49.164+05:302012-01-08T13:37:49.164+05:30කතාව සිරා.. සෑමාද බෞද්ධය, ඒත් මොනවා උනත් ආදර්ශමත් ...කතාව සිරා.. සෑමාද බෞද්ධය, ඒත් මොනවා උනත් ආදර්ශමත් කතාවකි.<br /><br />ජය ශ්රී !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-37829006479856204782012-01-01T10:36:12.170+05:302012-01-01T10:36:12.170+05:30සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමා අදහා ගත ...සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමා අදහා ගත නොහැකි සතාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-5381837069646615032011-12-31T09:48:12.343+05:302011-12-31T09:48:12.343+05:30ඔයා කියන කතාව හරි බොහෝ වෙලාවට වල කපන්නෙ ළඟින්ම ඉන්...ඔයා කියන කතාව හරි බොහෝ වෙලාවට වල කපන්නෙ ළඟින්ම ඉන්න අය...ජේසුතුමා විතරක් නෙමෙයි ඉතිහාසයේ හිටපු ගොඩක් චරිත පාවලා දුන්නෙත් තමුන්ගෙ ලඟම හිටිය සගයෙක් තමයි (උදා: කැප්පෙටිපොළ දිසාව,සරදියෙල් )<br /><br />ඉතිහාස කතාවත් 100%ක් නිවැරදි. අපි මොන ආගමක් ඇදහුවත් ඕනෑම ආගමක තියන හරිදේවල් ඉගෙනගැනීම වරදක් හැටියට මම දකින්නෙ නෑ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-70231236893427485192011-12-31T09:19:27.616+05:302011-12-31T09:19:27.616+05:30ඇත්ත කතාව සහෝ . .ඇත්ත කතාව සහෝ . .Anonymousnoreply@blogger.com