tag:blogger.com,1999:blog-34599163.post6596926773065350536..comments2022-11-02T13:38:45.467+05:30Comments on සිත් විනිවිද: ටිකක් හිතන්න....෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-34599163.post-70850360716515524762011-11-05T15:13:47.772+05:302011-11-05T15:13:47.772+05:30අනේ නෙල්...
ඒක සිංහල සන්නස්ගල ගැන පෝස්ට් එකක්නම් න...අනේ නෙල්...
ඒක සිංහල සන්නස්ගල ගැන පෝස්ට් එකක්නම් නෙවෙයි...
ඒක මට හිතුන දෙයක්... සිංහල සන්නස්ගලගෙ ලිපිය කියෙව්වම තමා මට හිතුනෙ ඒක ලියන්න...
කොහොම වෙතත්, මටත් ඕනෙ මම ලියන දෙයක් හිතට දැනුන කෙනෙක්ගෙ හැබෑ අදහස්.. නැතුව නිකන් හොඳයි කියන ඒව නෙවෙ..෴ මල් සුවඳක් ෴https://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-27072977346029801812011-11-05T08:55:34.781+05:302011-11-05T08:55:34.781+05:30සිංහල සන්නස්ගල ගැන ලියපු පෝස්ට් එකයි, ඊට කලින් ලිය...සිංහල සන්නස්ගල ගැන ලියපු පෝස්ට් එකයි, ඊට කලින් ලියපු සමන්මලී ගැන පෝස්ට් එකයි ගැන මම ටිකක් කල් ඉඳන් මට දැනුනු දේ ලියන්න හිටියේ... ඇත්තටම හිතට කාවැදිච්ච පෝස්ට් 2ක්... මට ඒ 2ක කියවලා ලියන්නේ මොනවද කියලා එකපාරටම හිතා ගන්න බැරි වුනා. මොකද හිතට දැනෙන සමහර දේ ඒ විදියටම විස්තර කරන එක අමාරු නිසා.

විශේෂයෙන්ම සිංහල සන්නස්ගල ගැන ලියපු පෝස්ට් එක... හරිම ලස්සනයි...Nelhttps://www.blogger.com/profile/00286963317484071128noreply@blogger.comtag:blogger.com,1999:blog-34599163.post-18970925332628260972011-11-04T17:48:35.037+05:302011-11-04T17:48:35.037+05:30බ්ලොග් කියන්නෙ සයිබර් ස්පේස් එකේ දෙයක් ඒවාගෙ දේකට ...බ්ලොග් කියන්නෙ සයිබර් ස්පේස් එකේ දෙයක් ඒවාගෙ දේකට ඔය තරම් හිත තලාගන්න එක තේරුමක් නෑ..තමුන්ට දිරවනව අනුන්ට නොදිරවනව කියල බල බල ඉන්න එකේ වැඩක් නෑ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com