tag:blogger.com,1999:blog-345991632024-02-24T09:52:29.061+05:30සිත් විනිවිද෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comBlogger129125tag:blogger.com,1999:blog-34599163.post-1607851345397238362020-09-07T12:32:00.007+05:302020-09-07T12:45:14.823+05:30[118] රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අයටගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා..අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ..හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා...අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...ඉතින් මට මොකද...අසරණ මීයා ඌරා ලගට යනවා..ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..අදාලම නෑ...ඌරගේ උත්තරේ...මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..හරකෝ ගමයා මී කතුරක් ගෙනත්.෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0tag:blogger.com,1999:blog-34599163.post-67566438083984676722017-02-01T14:32:00.000+05:302017-02-01T14:32:52.660+05:30මං ආසා ගී - රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්
මගෙ දෙනෙතින් එක දවසක්ඔබ වෙන්වුනු දින සිට මේ වන තෙක්මා දැවුනා දහස් වරක්මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේතෙත්මනයක් නොමැති සිතක්ඔබ උරුම කළේ ඇයි මට රිදවුම් දීහිරු සඳු නොමැති ලොවක්...
ඔබ සොයමින් පෙර බවේ පතාගෙනකවදාවත් වෙන් නොවේ කියාගෙනසපැමිණි බව හැඟුනාලබැඳි වූ තරම් ඔබෙන් තොර වෙනලොවක් නැතැයි සිතුනාලෙන්ගතු කම දැනුනා...
සෙනෙහස මගෙ පපුතුරේ රුවාගෙනහැමදාමත් ඔබ මගෙයි සිතාගෙනඅප අතිනත් ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com1tag:blogger.com,1999:blog-34599163.post-48491453882879389432016-07-21T13:30:00.000+05:302016-07-21T13:30:29.047+05:30ඔබ කැමති ද අබිසරුලියක් මුණ ගැහෙන්න ?මගේ අදහසක් නොවුනත්, මගේ හිතෙත් හැමදාම තිබුණු ප්‍රශ්ණයක් වෙන කෙනෙක් ලියල තිබුණු නිසා මේක උපුටා ගැනීමක් හැටියට නැවත පළ කරන්න හිතුව.
හිමිකරුට අසාධාරණයක් නොවේ යැයි සිතමි.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් සඳහා උඩගෙඩි දීමක්, සාධාරණීකරනයක් කිරීමක් වැනි අදහසක් මට නැත. එහෙත් කතෘට ඇති ප්රශ්නාවලියම මටත් ඇති හෙයින් මෙය පළකිරීම යෙහෙකැයි සිතුනි.
මාගේ ගැටළුව ඇත්තේ අබිසරුලියන් සම්භන්ධයෙන් පමණක්ම නොවේ... සම්බාහන ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0tag:blogger.com,1999:blog-34599163.post-45017430612319175342016-07-08T16:32:00.001+05:302016-07-08T16:37:02.475+05:30මං ආසා ගී - මේ... හිත තනියෙන් මේ... හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ.... මං දන්නා
වෙන කවුරුත්
නුඹව තරම්
ආදරයෙන්
එදා ඉඳන්......
කඳුලක් ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ... හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්
වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකල්
තව මග බලමින්
ආයේ... හීනේ මැද්දෙන්
ආදරේ අඳුනා තියෙන තරම්
මේ... හිත ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0tag:blogger.com,1999:blog-34599163.post-5543132762293584862016-03-31T16:42:00.002+05:302016-03-31T16:42:59.410+05:30මං ආසා ගී - දුක වැඩි නැතේ
දුක වැඩි නැතේ කඳුළැලි පිරේඔබ නැති මොහොතේ...
සැනසුම මගේ ඔබ ගෙන ගියේඇයි හොර රහසේ...
කවදාවත් නෑ.. අපි හමුවන්නේමට යන්නට බෑ මතකෙන් ඔබගේ....
දිවිය මගේ තිබෙන තුරාපෙම් කෙරුවේ ඔබට තමායන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේතවමත් මතකයි දිව්රා මගෙ බව කීවා...
පියවි ලොවේ ඉන්න සදාහුරු කෙරුවේ ඔබම තමාසත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේහිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා...
සජිත් චතුරංගගේ පද රචනයක් රදීෂ් වැන්දබෝනාගේ සංගීතය ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0tag:blogger.com,1999:blog-34599163.post-18234104441977824962016-01-16T10:15:00.000+05:302017-02-09T13:27:18.071+05:30නුඹේ සහයෝගය අවැසි මොහොතක...
මිතුරනි...
හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත..
ඔබ දන්නා, හඳුනන කෙනෙක් ඒ සඳහා කැමත්තෙන් සිටී නම්
0785700635 අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න...
මෙවන් කටයුත්තක් මහඟු පුණ්‍යකර්මයක් වුවද, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාව අගයනු වස් මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට අදහස් කරගෙන සිටිමු. (මෙම දානය මිල කළ නොහැකි වග දනිමු )
෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0tag:blogger.com,1999:blog-34599163.post-10460725311227409092015-12-30T14:19:00.000+05:302015-12-30T17:55:27.744+05:30ලබන්නා වූ 2016 වසර
මේ සටහන තබන වේලාව වන විට තවත් පැය 33 ක් එහෙමත් නැත්නම් දවසකුත් පැය 9ක කාලකින් 2015 වසර නිමවී, 2016 නව වසර උදා වෙනව.
දැනුම තේරුම් ඇති හැම කෙනෙක්ම හෙට රාත්‍රියේම ඉඳන් ලබන්නා වූ නව වසරට සුභ පතන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක්..
ඒත්, හිතන්න පුංචි දෙයක් කියන්නම්... ටිකක් අසුභවාදී අදහසක් කියලත් කෙනෙක් කියන්න පුලුවන්..
ඒත් මට හිතෙන්නෙ තිත්ත උනත් ඇත්ත මේකයි කියල..
ඇත්තටම කෙනෙක්ට උපන්දිනයට, විවාහයට෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com1tag:blogger.com,1999:blog-34599163.post-64083742865371489932015-12-10T00:09:00.002+05:302015-12-10T00:09:29.780+05:30මං ආසා ගී - සුපෙම් හැඟුම් ඔබෙන් එපා
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...
තරි එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අපි හමු නොවන බව දනිම්
සිහිනය මිය ය යුතූය මේ ලෙසින්...
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිනෙමි වියරු වී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්...
ඈත සමුදුරේ යන නෞකාවන්ට, මෑත ගොඩබිමේ ඇති පහන්෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com1tag:blogger.com,1999:blog-34599163.post-84723542740194008172015-09-28T18:46:00.004+05:302015-11-07T07:29:11.844+05:30"අසූ නවයෙ පහේ අපි"
අපි..
උපන්නෙ "හැත්තෑ නවයෙ"...
පහේ පන්තියෙ උන්නෙ "අසූ නවයෙ"...
"අනූ නවයට" එකක් අඩුවෙන් අවුරුද්දක අපි උසස් පෙළ කලා...
"දෙදහස් නවයෙ" අපිට අපිව හොයා ගන්න බැරි උනත්,ඊට අවුරුදු හයකට පස්සෙ අපි ආපහු අපිව හොයා ගත්ත...ඒ හින්ද අපි අපිට නමක් තිබ්බ...ඒ "අසූ නවයෙ පහේ අපි"ඒ අවුරුදු විසි හයකට පස්සෙ...
පහුගිය දවසක අපි ආයෙමත් අපේ පුංචි ඉස්කෝලෙට ගියා...
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා...
ඉස්සර අපිට තිබුණෙ ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com1tag:blogger.com,1999:blog-34599163.post-15680820768156857352015-06-26T15:46:00.000+05:302015-06-26T15:47:23.850+05:30[118] හන්තාන අරණේ...බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ....
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ...
සංසාර සිහිනේ...
වැහි පබළු යට
රඟමඩල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට
බිසෝ හැර ගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන
ළඳුනේ...
බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ....
වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරි ඇදුරු පෙම්
ගී අහන්නම්...
සොඳුරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0tag:blogger.com,1999:blog-34599163.post-76479927708782093812015-03-21T05:58:00.001+05:302015-03-22T00:59:20.735+05:30[117] ඔබත් යුතුකම ඉටු කළාද?ඔබට ඔබේ මිතුරෙක්/මිතුරියක් ජීවිතේ කිසියම්ම දිනක ඔහුගේ/ඇයගේ හිතේ වද දෙන ගැටළුවක් කීමට උත්සාහ දරා ඇත්ද?
එවන් අවස්ථාවන්හිදී ඔබේ ප්‍රතිචාර කෙබඳු වීද?
ඕනෑම පුද්ගලයෙකුට (බාල, තරුණ, මහළු, ජාති, ආගම්, කුළ භේදයකින් තොරව ) ජීවිතේ කිසියම් මොහොතක, තමන්ගේ හිතේ පවතින , වද දෙන ගැටළුවක්, තමන්ට සමීප එහෙමත් නැත්නම් සවන් දෙන, එහෙමත් නැත්නම් කීමෙන් සැනසීම හිමි වේ යැයි හැඟෙන කෙනෙක් සමඟ පැවසීමට අවශ්‍යතාවයක් ඇති වීම ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com2tag:blogger.com,1999:blog-34599163.post-90247956604904683372015-03-11T22:59:00.000+05:302015-03-11T22:59:44.975+05:30[116] නීතිය කාටද?ආසාවන් කියන දෑ ඇති වන්නේ කලින් සැලසුමක් ඇතුව නෙවේ. කානිවල් එකකට ගියාම කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආසාවක් ඇති වෙනව මිසක්, කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආස හිතිල කානිවල් හොයාගෙන යන්නෙ නෑ අපි සාමාන්‍යයෙන්.
උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් නෑ.
එහෙම කියල, ආසාවට කරන හැමදේම හරියි කියල මම කියන්නෙ නෑ. ආසාවක් ඇති උනාම ඒක හරිද, වැරදිද කියල සිය෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com4tag:blogger.com,1999:blog-34599163.post-16109538089349291992014-05-13T00:50:00.001+05:302014-05-13T00:54:45.076+05:30[115] නොමිලේ නොමිලේ... නොමිලේ... නොමිලේ... නොමිලේ... නොමිලේ...
නොමිලේ දෙනව කීවම එක සැරයක් නෙවේ, දෙතුන් සැරයක්ම හිතන්න වෙනව.
හේතුව අපේ රටේ සාමාන්‍යයෙන් "නොමිලේ" කීවොත් එක්කො කල් ඉකුත් වෙන්න සතියක්, දෙකක් තියෙන දෙයක්. එහෙම නැත්නම් විකිණෙන්නෙ නැති දෙයක්. කොහෙ හරි රටක තහනම් කළ දෙයක්.
ඉතින් ඒ හින්ද "නොමිලේ" බෝඩ් කෑල්ල දැක්කම හිතන්න වෙනව ඒක වටිනවද කියල.
ඒ කතාව එහෙම උනත්, ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com3tag:blogger.com,1999:blog-34599163.post-14198386597123474332013-12-15T10:10:00.001+05:302013-12-15T10:10:41.680+05:30[114] දයාබර ගයනි, පෝල්...
පෝල් වෝකර් කියන්නෙ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්. ඒ නම නොදන්න පොඩි එකෙක්වත් නැති තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, කොටස් 6කින් සමන්විත "The Fast and the Furious" නම් සිනමා කෘතිය නිසා. එහි Brian O'Conner නම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔහු නිසා.
ඒ නම නොදන්න ඕනෙම කෙනෙක් ඉන්නවනම්. ගූගල් සොයනයේ ඒ නම සඳහන් කරන්න. ඕනෙම කෙනෙක්ට, එයගෙ උපතෙ ඉඳන්, විපත වෙනකල් ඕනෙම විස්තරයක් හොයා ගන්න පුළුවන්. ඒ ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com6tag:blogger.com,1999:blog-34599163.post-18775271711338275402013-10-15T02:19:00.001+05:302013-10-15T02:19:39.545+05:30[113] වේයන්, මීයන් සහ නෑයන්මීයා, වේයා, නෑයා....
බැලූ බැල්මට නම් ඉතින් මේ තුන් දෙනාගෙ සමාන කමක් හිතන්න හරි අමාරුයි ටිකක්. එකම දේ මේ තුන් දෙනාම සත්තු 3 දෙනෙක්... නමට අකුරු 2යි. තුන් දෙනාගෙම නම ඉවර වෙන්නෙ "යා" කියන එකෙන්.. ඒක තමා තියෙන සමාන කම.
ටිකක් වැඩියෙන් හිතල බලමු... මොකද්ද ඇති සමාන කම..?
ඊට කලින් කියන්නම්...
මම මේ ළඟදි දවසක කුරුණෑගල ඉඳල පොල්ගහවෙලට ගිය බස් එකේ ගහල තිබුණ එක වැකියක් තදින්ම මගේ හිතට වැදුන.෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com3tag:blogger.com,1999:blog-34599163.post-91362492473561789672013-02-23T01:13:00.001+05:302013-02-23T01:13:37.729+05:30ස්තුතියි...එදා තෙල් ගහන්න ගිහින් වෙච්ච දේ වගේම, ඊට පස්සෙ කතාවත් කියන එක යුතුකමනෙ.. නැත්නම් සාධාරණ නෑනෙ.පැමිණිල්ල කරන්න මම උදේ ගත්ත කෝල් එකක්. ඒ ගමන පිරවුම්හලේ කළමණාකරු ආපහු ගත්ත මට.අරගෙන සම්පූර්ණ සිද්ධියම මගෙන් අහගෙන, අදාල පුද්ගලයට කතා කරල, ආයෙ මට ගන්නම් කියල තිබ්බ.
ඊට විනාඩි 10කට විතර පස්සෙ ආයෙම ආව දුරකථන ඇමතුම.අදාල සිද්ධි දෙකම හොයල, කතා කරල මට ගත්ත කියල තමා කීවෙ.සිද්ධි දෙකේම වරද පිළිගත්ත. ආයතන෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com1tag:blogger.com,1999:blog-34599163.post-31620251136783993192013-02-22T00:00:00.001+05:302013-02-22T00:00:24.219+05:30[112] ප්‍රවේසම් වෙන්න...මේක කියන්න හිතුවෙ ඔයාලටත් පරිස්සම් වෙන්න. අද කාලෙ රුපියලත් ගොඩක් වටිනවනෙ. ඒ නිසා හරියට හොරු. එහෙම නැතුව මේ කියන ආයතන එක්ක මගෙ කිසිම පුද්ගලික තරහක් නෑ. අඩුම තරමින් එහි හිමි කරුවත් මා නොදනී. හුදෙක් සියලු දෙනාගේ යහපත් උදෙසා දැනගැනීම පිණිස පමණි.
මේක කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉන්න අයට විශේෂයි. ඒත් කුරුණෑගල හරහා ගමන් යන පිට පළාත් වල අයටත් වැදගත් වෙයි. කුරුණෑගල - කොළඹ පාරෙ තමන්ගෙ රථයට පෙට්‍රල් ගහන අයටයි මේ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com7tag:blogger.com,1999:blog-34599163.post-46137741081536855412013-01-30T03:34:00.000+05:302013-01-30T03:34:24.646+05:30[111] ගීයකින් ලියමි... ආයෙමත් ආදරෙන්
"මිරිඟුවක හිත තියලා... නුඹ දුරක ඇදුනා... රංචු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා... ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැඳුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...."
ගීයට පසු වදනක්...
මුලින්ම කියන්න ඕනෙ මේක සම්පූර්ණ කතාව ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ ගැන ලියපු කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කරුණාකරල සඳහන් කරන්න. මමත් ආසයි ඒක දැන ගන්න.
මොකද මම මේ කතාවට සම්බන්ධ උනේ ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com2tag:blogger.com,1999:blog-34599163.post-3744853702764552782013-01-16T15:33:00.000+05:302013-01-16T15:34:03.513+05:30[110] මට සමාවෙන්න..."මට සමාවෙන්න"
"ඇයි..? මොකටද..? ඔයා මට කිසි වරදක් කළේ නෑනෙ...."
"මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව. "
"ඒක ඇත්ත. ඒත් මම ඒක හිතන්නෙ නෑ. මම ඉපදිලා ඉන්නෙ ඒකට. මම ඉපදුනේ ඔයාට උදව් කරන්න ඔයාට ඕනෙ වෙලවට. මම ඔයා එක්ක ඉන්නව හැම ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com3tag:blogger.com,1999:blog-34599163.post-73633508926552622702012-12-22T02:49:00.002+05:302012-12-22T02:50:19.788+05:30[108] ඇති/නැති දා.....මේ හෙඩිමෙන් මම මගෙ මූණු පොතේ "සිත් විනිවිද" පිටුවෙ නිකන් අදහසක් දැම්ම පහුගිය දවසක. ඒ ඇත්තටම හිතට දැනුන දෙයක් නිසයි....
මගෙ බ්ලොග් එක කියනව කෙනෙක් නම් එයාට දැනිල ඇති මම ගොඩක් වෙලාවට යාලුවන්ට ගරු කරන, යාලුවන්ට නෑයන්ට වඩා සලකන කෙනෙක් කියල. මොකද "නෑයො", "වේයො", "මීයො" වගේ නොපෙනි කපන ජාතියක් නෙවෙයි "යාලුවො" කියන්නෙ. මම ඒක විශ්වාස කලා ගොඩක්. ඒක විශ්වාස කරන්නත් මට හේතු තිබුණ. ඒ හින්දම වෙන්න ඇති මම ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com4tag:blogger.com,1999:blog-34599163.post-85696103830949508262012-11-18T16:53:00.000+05:302012-11-18T16:53:09.838+05:30[107] "බෑ.." කියවපු අයට පසු වදනක්."බෑ.." කියන පෝස්ට් එක ලීවට පස්සෙ ඒක ලද වාචික ප්‍රතිචාර සහ සමහර පළ නොකෙරුණ ප්‍රතිචාර නිසාම මට හිතුන ඒ වෙනුවෙන් පසු වදනකුත් ලියන්න.
ගොඩක් දිග නෑ.
බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය.
එහිදී සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලල අමාරුවෙ දානවට වඩා, ඉල්ලන්නෙම නැතුව ඉන්න පුලුවන් ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com2tag:blogger.com,1999:blog-34599163.post-231576321436066272012-11-13T08:26:00.000+05:302012-11-13T08:26:23.627+05:30[106] පිට පොත්තයි, ආත්මාර්ථයයි...Selfish එහෙමත් නැත්නම් Egoistic කියන වචන ගොඩක් අය දන්නව... සමහරවිට සිංහලෙන් කීවොත් තමයි ඕක දන්නෙ නැත්තෙ.. මොකද කියනවනම් අද සමාජෙ මේ වචන ඒ තරමටම මිනිස් ජීවිත එක්ක එකතු වෙලා. හරියට පානුයි, පරිප්පුයි අපේ ජීවිත වලට එකතු වෙලා වගේ..
මේ මම කතා කරන්නෙ මගෙ අදහස්.. නැත්නම් කාවවත් හදන්නවත්, කාගෙවත් වැරැද්දක් පෙන්නන්නවත් නෙවෙයි.. (මොකද නැත්නම් හෙට ඉඳන් මම මේක ලීව කියල මට කතන්දර අහන්න වෙනව. මම ලියන්නෙ මට ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com2tag:blogger.com,1999:blog-34599163.post-88713734269808919282012-11-08T05:25:00.003+05:302012-11-08T05:25:38.596+05:30[105] බෑමේ කතාව තනිකරම මගෙ. මොකද මම මෙහෙමයි. ඒ හින්දම සමහරුනම් මගෙ එක්ක තරහ වෙන වෙලාවලුත් තියෙනව. තවත් සමහරු එහෙම තරහ ගිහින් මූණට හොඳට ඉඳන් පන්න පන්න ගහන වෙලාවලුත් තියෙනව. (එහෙම ගහන්න ගිහින් තමන්ගෙම යාලුවන්ගෙන් මදි නොකියන්න කාපු අයත් ඉන්නව. එහෙම වෙලාවට හිතෙනව මෙහෙම හිටියත් අපි කරන දේ අගයන මිනිස්සුත් ඉන්නව කියල)
හරි, කැටයම් නැතුව පටන් ගන්නම්...
කියන්න හදන්නෙ පරණ කියමනකුත් තියෙන කතාවක්. "ඇත්ත කියන්නයි, ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com8tag:blogger.com,1999:blog-34599163.post-2743955827058812372012-10-07T09:43:00.003+05:302012-10-07T09:43:39.182+05:30[104] මහේලවසර 3කට පෙර , දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.
කට්ටියක් අපිට වෙඩි තියනවා " .... ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය. ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය. ඔහු ෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com2tag:blogger.com,1999:blog-34599163.post-46730791866427955122012-09-26T14:27:00.000+05:302013-01-01T18:18:58.683+05:30[109] මුහුදු පතුල යට ඉඳලා.....හැමදාම ලියන දේවල් වලට වඩා ටිකක් වෙනස් දෙයක් ලියන්න අද හිතුන. මගේ අත්දැකීමක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේක ලියන්නෙ..
මම කාලයක් (බොහොම පොඩි කාලයක් - ගියෙනම් දීර්ඝ කාලයක් ඉන්න.. ඒත් එහෙ ඉන්න එක එපා වෙලා ආව මාස 6කින්) මාලදිවයිනේ රැකියාවකට ගිහින් හිටිය. අන්න ඒ කාලෙ මම ගොඩක් අත්දැකීම් ලැබුව. ගොඩාක් දේවල්... මිනිස්සු ගැන, ජීවිතේ ගැන, මිතුරන් ගැන, පරිසරය, මුහුද ඒ වගේ ගොඩක් දේවල්.
ඒ අතරෙ එක දවසක් මට අවස්ථාවක්෴ මල් සුවඳක් ෴http://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.com0