ඉන්න ඇත්තො

2 ඇරඹුම....

උදේ පටන් ගත්තම
දවස තිස්සෙම
ඉර ගිළිල යනකල්
මේ යන්තරෙ දිහා බලගෙන
දාහකුත් එකක් දේවල් කරන්න
දත් කන එකම මිසක්,
මනසට ඩින්ගිත්තක්වත්
නිදහසක් දෙන්න
හිතන්නවත් වෙලාවක් නැති නිසාම
මොනව හරි දෙයක් කරන්න හිතුන....

ඇරඹුමක් විදියට කවියක් ලියන්න හිතුවත්
දවසෙ ටු ඩූ ලිස්ට් එක දකිනකොට
ලස්සන දෙයක් හිතට එන්නෙම
නැති තරම්....

මොනව උනත්
කියවන්න පුලුවන් දෙයක්
ලියන්න
මනස සැහැල්ලු කරගන්න...
දරන පුන්චි උත්සාහයට

මේ ඇරඹුම ශක්තියක්ම වේවා...!!!

෴ ෴෴ මල් සුවඳක් ෴෴෴෴

2 comments:

  1. ඇරඹුම හරිම සොඳුරුයි.... ජයම වේවා !!!!!

    ReplyDelete
  2. ඇත්තටම හොඳ ඇරඹුමක්!

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...