ඉන්න ඇත්තො

0 හීනයක්...!!!

දෑස් වැසුනාම
දකින සිහින
ජීවිතේට
මොනතරම් බලාපොරොත්තු දෙනවද..?
ඒ බලාපොරොත්තුම
විටෙක ,
අපිව කොයිතරම් සතුටු කරනවද...?
තවත් විටෙක,
මොනතරම්නම් අසරණ කරනවද...?
ඒත්...
ඒ සිහින දකින්න අපි කොයිතරම් ආසා කරනවද..?

හීන තරම්ම
අපිට , හදවතට සමීප වෙන්න, ආදරේ කරන්න
හීනෙන්වත් පුලුවන් තවත් දෙයක් ...
හැබෑවටම තියේවිද.....?


෴ ෴෴ මල් සුවඳක් ෴෴෴෴

No comments:

Post a Comment

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...