ඉන්න ඇත්තො

0 වෙන්වීම....


ආයෙ කවදාවත්ම ...හැන්දෑවට මම එනකොට
මග බලන් ඉන්න
නුඹ නෑ....
මගෙ
දුම් වල මඩ ගාන්න,
මගෙත් එක්ක රන්ඩු වෙන්න,

නුඹ නෑ....
උදෙට
හොරෙන් එබිල බලන්න,

කන චුට්ටක් ලෙවකාල මාව ඇහැරවන්න
නුඹ අයෙත් එන්නෙ නෑ....
රිකී........

No comments:

Post a Comment

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...