ඉන්න ඇත්තො

1 නුඹට තනි නෑ...

ඉරට තනි නෑ,
දහවල එළිය නිසා....
සඳට තනි නෑ,
පායන තරු සිටින නිසා..
මලට තනි නෑ,
බඹරුන් සිටින නිසා...
නුඹට තනි නෑ,
මා නුඹ ළඟ සිටින තුරා...

1 comment:

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...