ඉන්න ඇත්තො

1 සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද,
මසිත් විනිවිද දකින්න මගේ නිවහනට ගොඩවදින ඔය හැම දෙනාටත්,
ඒ පවුල් වල සැමටත්,
විශේෂයෙන් රටින් බැහැරව ඉන්න අපේ සහොදර, සහෝදරියන් හැමදෙනාටමත් (අනේ අනිත් අය තරහ වෙන්න එපා "විශේෂයෙන්" කීවට. මොකද ඒ අයට තමයි ගොඩක්ම වටින්නෙ අවුරුද්ද) ,
අපේ රටේ ඇති-නැති, ලොකු-පොඩ් කාටත් ,
තම තමන්ගේ බලාපොරොත්තු ඉටු වන, සියලු යස ඉසුරෙන් පිරි, නිදුක් නිරෝගී
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

1 comment:

  1. අයියාටත් පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සාමය සතුට පිරි වාසනාවන්ත නව වසරක් වේවා !!!!

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...