ඉන්න ඇත්තො

4 මගේ තනියට

අඳුරට
එළිය දුන්
ඔබේ ආදරයම
ජීවිතේ සතුටත් අරන්
නොකියම යන වග
හීනෙන්වත්,
දැන උන්න නම් ...
හැමදාම 
ළඟ ඉන්න 
හෙවනැල්ලට 
විතරක්ම
ආදරේ කරනව
කළුවරේ තනි කලත් ...




4 comments:

  1. බැඳිම් නැතිවෙද්දී වේදනාකාරී තමයි

    ReplyDelete
  2. ඇත්ත හසිත...
    හිරු හිමාවී, හැමදාම ලස්සනයි විතරක් කියන්නෙ නැතුව හොඳ නරකත් කියන්නකො..

    ReplyDelete
  3. අදමයි මේ පැත්තට අවේ ලස්සනයි මිතුර

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...