ඉන්න ඇත්තො

2 නිහඬබව....



සිතට සිත් සේ 
හඬ ගා
කියා ගන්නට බැරිනම්
හිතේ හිරව ඇති දේ...
කුමන අරුථද
ඵලක් නැති මේ
කට හඩින්.....

2 comments:

  1. pethum aiye, lassanai !!!

    ReplyDelete
  2. අවසානය් කදුළ පමණකී
    නිහඩව ඇවිත්
    සිත් සේ හඩ ගා පවසයී ලෙවට
    සිතේ ඇති දේ.....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...