ඉන්න ඇත්තො

3 නිව්ටන්ට වැරදිලාද.....?

නිව්ටන්ට වැරදිලාද...?
සෑම ක්‍රියාවකටම සමාන වූත්, 
ප්‍රතිවිරුද්ද වූත් 
ප්‍රතික්‍රියාවක් තියේවිලු..
ඒත්.....
ආදරේට.......?

3 comments:

  1. හීය.. මෙයා ගොන් කම ප්‍රදර්ශනය කරනව... ඔයා දැකල නැද්ද ඔය නියම යටින් තියෙන වාක්‍යය. :P *ඝර්ශන බලය ශූන්‍ය බව සලකන්න

    ReplyDelete
  2. දැන් ඔයා කියන්න හදන්නෙ ආදරේට ඝර්ශනයක් තියෙනව කියලද...? ඔයානම් සුළඟිල්ලක්ම තමා....

    ReplyDelete
  3. mata wediya notherunath meke lassanak thiyanawa
    :)

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...