ඉන්න ඇත්තො

4 මගේ තනියට

අඳුරට
එළිය දුන්
ඔබේ ආදරයම
ජීවිතේ සතුටත් අරන්
නොකියම යන වග
හීනෙන්වත්,
දැන උන්න නම් ...
හැමදාම 
ළඟ ඉන්න 
හෙවනැල්ලට 
විතරක්ම
ආදරේ කරනව
කළුවරේ තනි කලත් ...




4 comments:

  1. බැඳිම් නැතිවෙද්දී වේදනාකාරී තමයි

    ReplyDelete
  2. :( ලස්සනයි!

    ReplyDelete
  3. ඇත්ත හසිත...
    හිරු හිමාවී, හැමදාම ලස්සනයි විතරක් කියන්නෙ නැතුව හොඳ නරකත් කියන්නකො..

    ReplyDelete
  4. අදමයි මේ පැත්තට අවේ ලස්සනයි මිතුර

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...