ඉන්න ඇත්තො

3 ඉවසාපන්....

ඉවසපන්,
අකීකරු හිත...

අහස පොළව ගැටලන්න
රෑ දවල් වෙහෙසුනත්,
කොයිතරම් හිතුවත්
නුඹේ නිය කෙටි වෙනව මිසක,

නු‍ඹ පොළවෙමයි... සඳ අහසෙමයි... 

නුඹේ හිත රිදෙනව විතරයි...!!!


3 comments:

  1. හ්ම්ම්ම්, ඇත්ත කතාවක්... එත් කොච්චර කිවුවත් හිත කරන්නෙම ඔකනෙ...

    ReplyDelete
  2. aththa machan

    ReplyDelete
  3. aththa kathawa

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...