ඉන්න ඇත්තො
1
නුඹට තනි නෑ...
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
ඉරට තනි නෑ,
දහවල එළිය නිසා....
සඳට තනි නෑ,
පායන තරු සිටින නිසා..
මලට තනි නෑ,
බඹරුන් සිටින නිසා...
නුඹට තනි නෑ,
මා නුඹ ළඟ සිටින තුරා...
1
වෙන්ව යාම...
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
දැන හෝ නොදැන
මෙතරම්ම මා
නුඹට ආදරේ කළ වග..
වෙනව යන තුරුම
නොදැනුනේ මන්ද...?
෴ ෴෴ මල් සුවඳක් ෴෴෴෴
0
වෙන්වීම....
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
ආයෙ කවදාවත්ම ...
හැන්දෑවට මම එනකොට
මග බලන් ඉන්න
නුඹ නෑ....
මගෙ
ඇ
දුම් වල මඩ ගාන්න,
මගෙත් එක්ක රන්ඩු වෙන්න,
නුඹ නෑ....
උදෙට
ඇ
ඳ
ට
හො
රෙන් එබිල බලන්න,
කන චුට්ටක් ලෙවකාල මාව ඇහැරවන්න
නුඹ
අයෙත් එන්නෙ
නෑ....
රිකී........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)